පසුගියදා ජනපති සමාව හිමිවුණු රෝයල් පාර්ක් සිද්ධිය සම්බන්දයෙන් මරණ දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත නමැති සිරකරු සේම තමන්ටද එලෙස ජනපති සමාව හිමිකරදෙන බවයි.
මේ සමබන්දයෙන් අදහස් දක්වන බන්ධානාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ජනපතිවරයාට අයත් බලතල ප්‍රකාරව එම ජනපති සමාව හිමිවුණු බවයි.
ඒ අනුව මෙලෙස බන්ධනාගාරය මත නැගී විරෝධතාවක නිරත වන සිරකරුවන් දෙදෙනා සමග කිසිදු සාකච්ඡාවක් නොකරන බවට බලධාරින් තීරණය කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාරය ආශ්‍රිතව ආරක්ෂාව තර කර තිබෙනවා.