News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

සංගාගෙන් අපුරු පණිවිඩයක්

866 Views


සංගාගෙන් අපුරු පණිවිඩයක්

පසුගිය කාලය පුරාවට දේශපාලන වේදිකාවේ බොහෝ කතා බහට ලක් වුනු චරිත අතර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද වෙනවා. ඔහු කුමන දේශපාලන පක්ෂයකට සිය සහය පල කරන්නේද යන්න පිලිබදව බොහො දෙනාගේ අවධානය යොමුව තිබුණා. බොහෝ සමාජ මාධ්‍ය පුවත් මවමින් ඔහුගේ සහය පිලිබදව කතා කළා.

නමුත් අද ඔහු සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් සදහන් කරන්නේ සමාජ මාධ්‍ය වලට අනුව තමන් සෑම දේශපාලන පක්ෂයකටම එමෙන්ම සෑම අපේක්ෂකයෙකුටම සහය පල කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post