News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

එල්ලාවල මේධානන්ද හිමිගෙන් මාධ්‍යට විශේෂ නිවේදනයක්

1027 Views


එල්ලාවල මේධානන්ද හිමිගෙන් මාධ්‍යට විශේෂ නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

උන්වහන්සේ එහිදී සදහන් කරන්නේ මේ රට ගොඩනැගිය හැකි එකම නායකත්වය පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.


News Articles
Latest Videos
Most Popular Post