News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

අද සවස් කාලයේ වැසි

527 Views


අද සවස්  කාලයේ වැසි

අද සවස් කාලයේත් දිවයින පුරා තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ම මි.මී. 50 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපර්තුම්නේතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post