News Line| Off Air
Generic placeholder image

Nov
14

ජනපති පොදු සමාව යටතේ රැදවියන් 284 දෙනෙකු නිදහස

1084 Views


ජනපති පොදු සමාව යටතේ රැදවියන් 284 දෙනෙකු නිදහස

වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් 284 දෙනකුට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිලිබදව සදහන් කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර,මත්කුඩු ජාවාරම් ඇතුළු වැරදි 40කට සම්බන්ධව වැරදිකරුවන් නොවූ පිරිසකටයි මෙලෙස ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට සුදානම් බවයි.


News Articles
Latest Videos
Most Popular Post