News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

මැතිවරණ සමය තුල සමාජ ජාලා අවහිර කරන්නේ නෑ – මැතිවරණ කොමිසම

583 Views


මැතිවරණ සමය තුල සමාජ ජාලා අවහිර කරන්නේ නෑ  – මැතිවරණ කොමිසම

ඉදිරි මැතිවරණ කාල සිමාව තුල සමාජ ජාලා අවහිර නොකරන බවට ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.සමාජ ජාලාවල දැන්වීම් ඉවත් කිරීම සදහා සිය කොමිසම සමාජ මාධ්‍ය දැනුවත් කර ඇති බවත් ඊට අවනතව සියලු සහය දැක්විය යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post