News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමාවෙයි

1641 Views


හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමාවෙයි

හෙට (15) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකාගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි මහතා පැවසුවේ අද සිට මෙම විශේෂ බස් රථ සේවය ක්‍රියාත්මක වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post