News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිලිබදව අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

559 Views


ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිලිබදව අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට පුරවැසින්ට ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එනම් හෙට පැවැත්වෙන ජනපතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදු විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසට.


News Articles
Latest Videos
Most Popular Post