News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

ලබන වසරේ සිට කාඩ්පත් මගින් ජල බිල්පත් ගෙවීමට අවස්ථාවක්

981 Views


ලබන වසරේ සිට කාඩ්පත් මගින් ජල බිල්පත් ගෙවීමට අවස්ථාවක්

ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බව එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post