News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

සියලු සුරාසැල් අද සහ හෙට වසයි

475 Views


සියලු සුරාසැල් අද සහ හෙට වසයි

දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය.

ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post