News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

760 Views


ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළේය.

ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යා ලෝක විහාරය වෙත ගිය ජනාධිපති වරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා, සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව ඇත.

ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.


News Articles
Latest Videos
Most Popular Post