News Line| Off Air
Generic placeholder image

Nov
16

අනුරත් ඡන්දය ප්‍රතාශ කරයි

829 Views


අනුරත් ඡන්දය ප්‍රතාශ කරයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සිට ඡන්දය ප්‍රකාශ කර ඇත.

පංචිකාවත්ත සයිකෝජි පෙර පාසල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා වන අටවන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ කෙරුණි.

ඡන්ද මධ්‍යස්ථාන 12,845කදී ඡන්ද විමසීම සිදු කෙරෙයි.

ඡන්ද දායකයින් එක්කෝටි පනස් නම ලක්ෂ අනූ දෙදහස් අනූහයදෙනෙක් මෙවර ඡන්දය භාවිත කිරිම සුදුසුකම් ලබා ඇත.

මේ වන විට මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බවයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post