News Line| Off Air
Generic placeholder image

Nov
16

ඡන්දය ප්‍රකාශ කිරීම 50%යි

555 Views


ඡන්දය ප්‍රකාශ කිරීම 50%යි

අද දහවල් 12 වන විට දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබුණි.

ඒ අනුව සියයට 55 ඉක්මවූ දිස්ත්‍රික්ක වූයේ හම්බන්තොට, මහනුවර හා මාතලේ  දිස්ත්‍රික්කයි.

ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක් ලෙස වාර්තා වි තිබුණි.

මීට අමතරව, අද දහවල් වන විට පොලොන්නරුව සියයට 52 ක්, නුවරඑළිය සියයට 50 ක්, ගාල්ල සියයට 50 ක්, කලුතර සියයට 50, මාතර සියයට 50, ගම්පහ සියයට 40 ක් ලෙස සටහන්ව ඇත.

අද දහවල්වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 40 ක් ලෙස සටහන්ව තිබු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය සටහන්ව තිබුණේ සියයට 45 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post