News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ඡන්ද විමසීම සාමකාමීයි – මාර්ග වසා නෑ

624 Views


ඡන්ද විමසීම සාමකාමීයි – මාර්ග වසා නෑ

ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

එසේම ඡන්දය නිදහස් හා සාමකාමීව පැවැත්වීමට උපරිම ආරක්ෂාවක් පොලීසිය ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post