News Line| Off Air
Generic placeholder image

Nov
16

අගමැති මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරයි

591 Views


අගමැති මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරයි

අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට පැමිණියා. එහිදී එතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහම් කලේ නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම ගන්නා උත්සාහය තම අගය කරන බවයි.

ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සියලු නිලධාරීන්ට තමන් ප්‍රශංසා කරන බවයි වැඩි දුරටත් එතුමා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post