News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ජනපති මහ නාහිමිවරුන් හමුවෙයි

578 Views


ජනපති මහ නාහිමිවරුන් හමුවෙයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ මල්වතු මහා විහාරයට සහ අස්ගිරි මහා විහාරයට පැමිණි පැමිණියා. එහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර එම අවස්ථාවේදී ජනපතිවරයා විසින් ශ්‍රී ලංකාරාම විහාරය ශාසනික පූජාවක් ලෙස මල්වතු පාර්ශ්වයට පිරිනැමීමේ සන්නස් පත්‍රය මහනාහිමියන්ට පිළිගැන්වූවා.

මෙම විහාරය නේපාලයේ ලුම්බිණි නුවර පිහිටා තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post