News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද වන ලකුණු

446 Views


වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද වන ලකුණු

ජනපතිවරණයේ පළමු තැපැල් ජන්ද ප්‍රතිපලය බොහෝ විට රතනපුර දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු විය හැකි බවට වාර්තා වුවද අද සවස ඇති වූ වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්වයක් ඇති වී තිබෙන හෙයින් ජන්ද පෙට්ටි අදාල ජන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම සමහර මධ්‍යස්ථාන වල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බවයත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post