News Line| Off Air
Generic placeholder image

Nov
17

ඡන්ද ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

524 Views


ඡන්ද ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තවදුරටත් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් නියමිත ආකාරයට තවමත් මැතිවරණ කොට්ඨාශය වෙත ප්‍රතිඵල ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post