News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල

324 Views


රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 48,867ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 38,008ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 1,743ක්.


News Articles
Latest Videos
Most Popular Post