News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

අවසන් ඡන්ද ප්‍රතිඵලය අද හවසට-මහින්ද දේශප්‍රිය

331 Views


අවසන් ඡන්ද ප්‍රතිඵලය අද හවසට-මහින්ද දේශප්‍රිය

අද (17) පස්වරු 3.00ත් 4.00ත් වන විට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වන විටත් ජන්ද ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන අතර කාලගුණික තත්ත්ව හෙතුවෙන් ඇතැම් ප්‍රදේශවල ප්‍රතිඵල නිකුත් කිරීම යම් කාලයක් ප්‍රමාදවනු ඇති බවද ඒ මහතා සඳහන කළේය.

සමස්ත ජනාධිපතිවරණයේ නිකුත් කිරීමට ඇති මුළු ප්‍රතිපල සංඛ්‍යාව 205ක් බවද ඒ මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post