News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

මඩකළපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරුප්පු ඡන්ද කාෙට්ඨාසයේ ප්‍රතිඵල

303 Views


මඩකළපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරුප්පු ඡන්ද කාෙට්ඨාසයේ ප්‍රතිඵල

මඩකළපුව දිස්ත්‍රික්කයේ පඩ්ඩිරුප්පු ඡන්ද බල ප්‍රදේශයේ ජය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 54,132ක්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 7,948ක්.

ජනාධිපති අපේක්ෂක අරියවංශ දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 76ක්.


News Articles
Latest Videos
Most Popular Post