News Line| Off Air
Generic placeholder image

Nov
17

බදුල්ල දිස්ත්‍රික්කයත් ගෝඨා ජයගනී

451 Views


බදුල්ල දිස්ත්‍රික්කයත් ගෝඨා ජයගනී

බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ.

ඔහු ඡන්ද 276211ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 276211 – 49.29%

සජිත් ප්‍රේමදාස 251706 – 44.92%

අනුර කුමාර දිසානායක 14806 – 2.64%


News Articles
Latest Videos
Most Popular Post