News Line| Off Air
Generic placeholder image

Nov
17

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

448 Views


මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව පැවැත්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post