News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

පශ්චාත් මැතිවරණ කාලසීමාවද ඉතා සාමකාමීයි – පොලිසිය කියයි

864 Views


පශ්චාත් මැතිවරණ කාලසීමාවද ඉතා සාමකාමීයි – පොලිසිය කියයි

මෙවර ජනාධිපතිවරණය මෙන්ම පශ්චාත් මැතිවරණ කාලසීමාව ද ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post