News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ප්‍රදේශ කිහිපයකට වැසි සමග ප්‍රබල අකුණු

988 Views


ප්‍රදේශ කිහිපයකට වැසි සමග ප්‍රබල අකුණු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව පැවසුවා.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝ මීටර 70 ත් 80 ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post