රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා .
මාර්ග නාමපුවරුවලින් ද දේශපාලනඥයින්ගේ රුව ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා.