News Line| Off Air
Generic placeholder image

Nov
19

හෙට එජාපෙ අවසන් තීරණය ප්‍රකාශ කරන ලකුණු

646 Views


හෙට එජාපෙ අවසන් තීරණය ප්‍රකාශ කරන ලකුණු

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරිය පිලිබදව ගන්නා තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට අනතුරුව හෙට එක්සත් ජාතික පෙරමුණ කැදවා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post