ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා ලෙස තේරීපත් වුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යුරෝපා සංගමයද සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා.
සංගමය වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කරන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.