News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙයි

990 Views


ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග සමබන්ධයෙන් කතිකා කරගැනීමටයි.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.


News Articles
Latest Videos
Most Popular Post