News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

රුවන්වැලි මහා සෑ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට අදත් අවස්ථාව

905 Views


රුවන්වැලි මහා සෑ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට අදත් අවස්ථාව

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් (19) සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි.

ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ලබන 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post