News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කැනඩාවේ දුම්රිය වර්ජනයක්

721 Views


කැනඩාවේ දුම්රිය වර්ජනයක්

කැනඩා ජාතික දුම්රිය සේවයේ සේවකයින් අද සිට පැය 72 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සේවක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම වර්ජනය සඳහා දුම්රිය සේවකයින් 3,000 ක් පමණ එක්ව සිටින බව සදහන්.

කැනඩාවේ නිෂ්පාදනය කරන එළවළු තෙල් සහ තිරිඟු පිටි අපනයනය සඳහා රට අභ්‍යන්තරයේ සිට වරාය වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ දුම්රිය මගින්.


News Articles
Latest Videos
Most Popular Post