News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

947 Views


හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවුණා.


News Articles
Latest Videos
Most Popular Post