News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණයක් ?

644 Views


ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණයක් ?

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට තීරණය කර ඇති බවටද වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post