News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ආරක්ෂ ලේකම් වැඩ භාර ගැනීම අද

630 Views


ආරක්ෂ ලේකම් වැඩ භාර ගැනීම  අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට ආරක්ෂක ලේකම් ලෙස පත් කරනු ලැබුවා. ඒ අනුව එතුමා අද දිනයේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

එතුමා මානුෂීක මෙහෙයුමේදී 53 වැනි සේනාංකයට අණදෙමින් කුරිරු යුද්ධය නිමා කිරීමට කටයුතු කල රණවිරුවෙකි.


News Articles
Latest Videos
Most Popular Post