News Line| Off Air
Generic placeholder image

Nov
20

ජනපති ගෝඨාභය දළදා සමිදුන් වැද පුදා ගනී

579 Views


ජනපති ගෝඨාභය දළදා සමිදුන් වැද පුදා ගනී

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහනුවර දළදා මාලිගය වෙත පැමිණ තිබෙනවා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සදහායි.

ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post