News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

පාන් මිල ඉහළට

578 Views


පාන් මිල ඉහළට

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල ඉහළ දැමෙන බවයි.
ඒ අනුව ග්‍රෑම් 400 ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහල දැමෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post