News Line| Off Air
Generic placeholder image

Nov
20

අබුඩාබ් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂකම් අතරට

504 Views


අබුඩාබ්  තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂකම් අතරට

අබුඩාබ් හිදී පැවැත්වෙන පන්දුවාර 10යි 10 තරගාවලියේ දක්ෂකම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් ව තිබෙනවා. ඒ අනුව එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉහලම පිතිකරණ දක්ෂකම් අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු තරග 03 කදී ලකුණු 70 ක් ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම සියලු පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ලහිරු කුමාරයි.


News Articles
Latest Videos
Most Popular Post