News Line| Off Air
Generic placeholder image

Nov
20

රවිනාථ ආරියසිංහ යළි විදේශ කටයුතු ලේකම් ධුරයට

898 Views


රවිනාථ ආරියසිංහ යළි විදේශ කටයුතු ලේකම් ධුරයට

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. මේ වන විටත් එම ධුරයේ කටයුතු කරමින් සිටින රවිනාථ ආරියසිංහ මහතා යළිත් ඊයේ සිට එම තනතුරට පත්කර තිබෙනවා.

විදෙස් රාජ්‍යත්‍රාන්තික සේවයේ කීර්තිමත් සේවයකට හිමිකම් කියන ඒ මහතා විවිධ රජයන් යටතේ ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති පුද්ගලයෙකි.


News Articles
Latest Videos
Most Popular Post