නව ජනපති යටතේ නව ආණ්ඩුකාරවරුන් පත් වීම් ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ පළාත් 06 සදහායි. ඒ අනුව,
බස්නාහිර පළාත ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල
දකුණු පළාත් ආණ්ඩුකාරවර – ආචාර්ය විලි ගමගේ
මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ
ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ
වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ.ජේ.එම්.මුසම්මිල්
සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි කොබ්බෑකඩුව