News Line| Off Air
Generic placeholder image

Nov
21

රනිල් අගමැති ධුරය අත් හරින බව ජනපති දැනුම් දෙයි

516 Views


රනිල් අගමැති ධුරය අත් හරින බව ජනපති දැනුම් දෙයි

තමා ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවටත් ඒ පිළිබඳව අද දිනයේ නිලවශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යෙවත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය කාර්ය මණ්ඩලයට සමු දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post