News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය අඩුවෙයි

534 Views


වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය අඩුවෙයි

ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වාහනවලින් පිටවන කාබන් තත්ත්වයන් තවදුරටත් වායුගෝලයේ පවතින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් බලපෑ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post