News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

නව අගමැතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

559 Views


නව අගමැතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව ඔහු සිය ටිවිටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post