News Line| Off Air
Generic placeholder image

Nov
21

අගමැති මහින්ද වැඩ භාර ගනී

590 Views


අගමැති මහින්ද වැඩ භාර ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තා.

අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අති විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post