News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

උණවටුණෙන් මුහුදු සිංහයෙක් මතුවෙයි

1101 Views


උණවටුණෙන් මුහුදු සිංහයෙක් මතුවෙයි

ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයට මුහුදු සිංහයෙකු පැමිණ තිබෙනවා.

ද්‍රැව මුහුදු ප්‍රදේශවල දිවිගෙවන මෙම සත්වයා දිය වැල් හේතුවෙන් මෙලෙස පැමිණෙන්නට ඇතැයි සාගර විද්‍යඥයින් සැක පලකරනවා.

ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ රිටි පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක් විසින් මෙම මුහුදු සිංහයා මුලින්ම දැක තිබෙනවා.

පසුව ඔවුන් හික්කඩුව වනජීවී කාර්යාලය දැනුවත් කර ඇති අතර එහිදී වනජීවී නිලධාරීන් විසින් සත්වයා අල්ලා ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථ වී ඇති බව සදහන්.

ජනතාව හා වජීවී සාමාජිකයින් එක්ව සත්වයා සොයා මෙහෙයුමක්ද දියත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post