News Line| Off Air
Generic placeholder image

Nov
21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට මාරුවක්

1079 Views


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කර යවා තිබෙනවා.

එම තනතුර සඳහා පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න පත්කිරීමට අනුමැතිය ලබාදුන් බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළා.

වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම ස්ථාන මාරුව සිදුකළ බවද පොලිස් කොමිසම කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post