News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

648 Views


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඕෂධ සේනානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

ඒ මහතා අද (21) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී වැඩ බාර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post