News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

වැස්ස වැඩි වෙයි

695 Views


වැස්ස වැඩි වෙයි

අදත් වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post