News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

ෆවුසි නිදහස් පක්ෂයෙන් නෙරපයි

835 Views


ෆවුසි නිදහස් පක්ෂයෙන් නෙරපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සිය පක්ෂයෙන් නෙරපා දැමීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බවයි.

එතුමාට අමතරව තවත් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post