News Line| Off Air
Generic placeholder image

Nov
22

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මෙන්න

868 Views


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මෙන්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය වන්නේ,

  1. මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
  2. අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා
  3. ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය – ආරුමුගම් තොණ්ඩමන්
  4. විදේශ සබන්ධතා, නිපුනතා සහ රැකිරක්ෂා අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
  5. ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
  6. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය – පවිත්‍රා වන්නිආරච්ච්
  7. තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
  8. තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකොන්
  9. මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය – චමල් රාජපක්ෂ
  10. අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
  11. මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
  12. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ – විමල් විරවංශ
  13. විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය – මහින්ද අමරවිර
  14. පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන – එස්.එම්. චන්ද්‍රසේන
  15. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂි කර්ම – රමේෂ් පතිරණ
  16. සංචාරක සහ ගුවන් සේවා / කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන – ප්‍රසන්න රණතුංග


News Articles
Latest Videos
Most Popular Post