අන්තර් වාර රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන සඳුදා දිනයේදී සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.
අද පෙරවරුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.